How to Post Attractive Ads

  • Use Highlights with some emojis | ඉම‌ෝජි එක්ක අවශම කරුණු වඩා පැහැදිලිව එක රූලක එක බැගින් යොදන්න
  • Use High quality Images, you can upload 4 images |  පැහැදිලි ආකර්ශනීය ඡායාරූප 4ක් ඇතුලත් කරන්න
  • Don’t check Other categories if your ads not belongs to them | අදාල Category එක පමණක් තොරා දැන්වීම පලකරන්න
  • Using more images you can get more views | ඡායාරූප වැඩි ගනනක් යෙදීමෙන් පාරිභෝගිකයන් ඔබේ දැන්වීම බලන වාර ගනන වැඩි කර ගන්න
  • please don’t upload ads without images we will delete your Ad without any inform | ඡායාරූප නොමැති දැන්වීම් අප විසින් මකා දමන බව කරුණාවෙන් සලකන්න
  • User super Ads to take first place on our site | සුපිරි දැන්වීමක් දැමීමෙන් ඔබේ දැන්වීම පළමුවන දැන්වීම ලෙස දිස් වේ එය වැඩිම පාරිභෝගිකයන් සංක්‍යාවක් බලන දැන්වීමයි
  • Contact us via Chat room for any further assistant

To Publish Verified Ads | අප විසින් තහවුරු කරන ලද දැන්වීමක් පළ කිරීම සදහා

අප සෑම විටම මෙම වෙබ් අඩවිය උපරිම ආකර්ශනාත්මකව හා ගුනාත්මකව පවත්වාගෙන යාමට කටයුතු කරන අතර දැන්වීම් දැමීමේදී ව්‍යාජ දැන්වීම් පළ කිරීම අවම කිරීමට කටයුතු කරයි. එහිදි තහවුරු කරන ලද දැන්වීම් සදහා අප විසින් පාරිභෝගිකයන් වෙත ඔබගේ දැන්වීම සත්‍ය දැන්වීමක් බවට වගකීමක් ලබා දේ.  පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වීම හා සැබෑ පාරිභොගිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට Verified Ads පළ කරන්න

වැඩි විස්තර සදහා Chat room එක භාවිතා කර අප හා සම්බන්ධ වන්න

we always try to maintain the quality of our website, using verified ads we guarantee that your ad is not fake. (because some ads are fake, we always try to remove them). by using verified ad you can improve your customer base. please contact us via Chat room to get more details